Loading...

Monday, January 16, 2017

පාර්ලිමේන්තුවේ පැත්තක් නෑ - රතනහිමිගෙන් තීරණයක්

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතනහිමි පවසයි.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කියා සිටියේ

අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව රතනහිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment