Loading...

Tuesday, February 14, 2017

මහ භාණ්ඩාගාරයේ තිබූ මුදල්වලට සිදුවූදේ ආණ්ඩුව හෙළි කළ යුතුයි - හිටපු ජනාධිපති

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ භාණ්ඩාගාරයේ තිබූ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ

සැමියා සමග යහන්ගත වූ තරුණියකට බිරිඳ දුන් දඬුවම

තම සැමියා සමඟ යහන්ගතව සිටි තරුණියක් නිරුවතින් මහමග රැගෙන ගිය බිරිඳක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්නයකයි

තමිල්නාඩුව දෙදරයි - ශශිකලා ඇතුළු සිව් දෙනෙකුට සිරදඬුවම්

හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඇතුළු සිව් දෙනෙකුට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4 කට සිරදඬුවම් නියම කර තිබේ.

ජයලලිතා ජයරාම් මහත්මිය මේ වන ජීවතුන් අතර නොමැති හෙයින් සෙසු විත්තිකරුවන් වන ශශිකලා

සහල් සඳහා උපරිම මිල දෙකක් ජනපති නියම කරයි

වෙළඳ පොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවත් ජනතාවට සහන මිළකට සහල් ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන

බිබිලේ බාල වයස්කාර දැරියක්ව දෙමව්පියන් හොර රහසෙම විවාහ කර දීලා

15 හැවිරිදි සිසුවියකගේ දෙමව්පියන් විසින් ඇයව 20 හැවිරිදි තරුණයෙකුට නීතයානුකූල නොවන අයුරින් හොර රහසේ නාමිකව පමණක් විවාහ කර දී තිබෙන බව වාර්තාවනවා.

මෙලෙස විවාහ කර දී ඇත්තේ බිබිල, මැදගම

Monday, January 16, 2017

බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිසියට ප‍්‍රහාරයක්

කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පහරදීමකට ලක්ව තුවාල ලබා තිබෙනවා.

ප‍්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක්

හම්බන්තොට සිද්ධියේ 10කට ඇප

හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ කලහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල්

පාර්ලිමේන්තුවේ පැත්තක් නෑ - රතනහිමිගෙන් තීරණයක්

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතනහිමි පවසයි.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කියා සිටියේ

රේල්ලුවට පැනලා - ජීවිතයට තිත තියලා

ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන  සියදිවි හානිකර ගෙන තිබේ.

ගාල්ල බලා ධාවනය වූ අංක 345 දරණ දුම්රියට පැන අදාළ තරුණයා සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක්

ඩ්‍රෝන් යානා ගැන නීතිය තවත් දැඩි වෙයි

නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

කැමරාවක් සහිත ඩ්‍රෝන් යානයක් රුවන්වැලි සෑයේ ගැටී පෙරේදා සිදු වූ අනතුරෙන් පසු නෙත් නිවුස් කළ විමසීමකදීයි මේ බව ප‍්‍රකාශ

Monday, January 2, 2017

තනතුර අතහැරි රාජ්‍ය ඇමති සැලසුම හෙලි කරයි

අමාත්‍ය ධුරයෙන් ඉවත් වුව ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමේ අදහසක් තවමත් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන හිටපු රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න පවසනවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ zzමගේ අස්වීමට අමාත්‍යාංශයේ කිසිඳු ක්‍රියාකාරකමක් සම්බන්ධ නැහැ. දීර්ඝ සාකච්ඡාවකින් පස්සෙ තමයි මම මේ තීරණය ගත්තෙ. මගේ පාක්ෂිකයන්ගෙන් සහ