Loading...

Monday, January 16, 2017

රේල්ලුවට පැනලා - ජීවිතයට තිත තියලා

ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන  සියදිවි හානිකර ගෙන තිබේ.

ගාල්ල බලා ධාවනය වූ අංක 345 දරණ දුම්රියට පැන අදාළ තරුණයා සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු අවුරුදු 26 පමණ වයසැති තරුණයෙකු බව පොලිසිය කියා සිටියි.

මෘත ශරිරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ගාල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana news web)

No comments:

Post a Comment