Loading...

Tuesday, February 14, 2017

මහ භාණ්ඩාගාරයේ තිබූ මුදල්වලට සිදුවූදේ ආණ්ඩුව හෙළි කළ යුතුයි - හිටපු ජනාධිපති

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ භාණ්ඩාගාරයේ තිබූ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ

පසුගියදා සෙවණගල,කිරිඉබ්බන්ආර ධර්මේන්ද්‍රාරාමය විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 

No comments:

Post a Comment