Loading...

Tuesday, February 14, 2017

සැමියා සමග යහන්ගත වූ තරුණියකට බිරිඳ දුන් දඬුවම

තම සැමියා සමඟ යහන්ගතව සිටි තරුණියක් නිරුවතින් මහමග රැගෙන ගිය බිරිඳක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්නයකයි

සිදුව ඇති අතර මෙම තරුණිය 20 හැවිරිදි තරුණියක් බවයි සඳහන් වන්නේ.

මෙම කාන්තාවගේ සැමියා අදාළ තරුණිය සමඟ අනියම් ඇසුර පවත්වන අවස්ථාවක එහි පැමිණි එම කාන්තාව මෙම තරුණියට පහරදී නිරුවතින් අදාළ නිවාස සංකීර්ණය තුළ රැගෙන යන අයුරු මෙම වීඩියෝවේ සඳහන් වනවා.

No comments:

Post a Comment