Loading...

Tuesday, February 14, 2017

බිබිලේ බාල වයස්කාර දැරියක්ව දෙමව්පියන් හොර රහසෙම විවාහ කර දීලා

15 හැවිරිදි සිසුවියකගේ දෙමව්පියන් විසින් ඇයව 20 හැවිරිදි තරුණයෙකුට නීතයානුකූල නොවන අයුරින් හොර රහසේ නාමිකව පමණක් විවාහ කර දී තිබෙන බව වාර්තාවනවා.

මෙලෙස විවාහ කර දී ඇත්තේ බිබිල, මැදගම

පොලිස් බල ප්‍රදේශයට අයත් මැදගම විදුහලේ නවය වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව තොරතුරු බිබිල පොලීසියේ ළමා හා කාන්තා අංශයට ලැබී ඇති අතර ඒ අනුව එම දැරිය හා තරුණයා සහ ඔවුන් දෙදෙනාගේම දෙමව්පියන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දැරිය, තරුණයා සහ ඔවුන්ගේ දෙමව්පියන්ව බිබිල අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
(under the courtesy of hirunews news web)

No comments:

Post a Comment